මදුරාවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය නිවසට හොර රහසේ විදුලිය ලබා ගෙන තිබියදී විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අද (14) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

විදුලිබල මන්ඩලයේ විශේෂ විමර්ශනය ඒකකයට ලද පෙත්සමක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *