ඊයේ (16) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 3,414 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 358,382 ක්.
පසුගිය 15 වන දිනයේ තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,263 දක්වා ඉහළ ගියා.
(මූලාශ්‍ර – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)