සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇති බව සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *