කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම ද අද සිට තහනම් කෙරෙනවා.
කෙසේ වෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කළේ.
එමෙන්ම අද රාත්‍රී 10ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය පසුදා අළුයම 4ට යළි ඉවත් කෙරෙනවා.