අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සඳහා තවත් වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.