රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බලපත්‍රලාභී බැංකුවලට වහාම බලපැවැත්වෙන පරිදි රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට විවිධ පණිවුඩ හුවමාරු වන බවත් ඒ සඳහා කිසිඳු පදනමක් නොමැති බවයි අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.