කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අභාවප්‍රාත්ත වී ඇති බව පලවන වාර්තා අසත්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
අප කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා.