කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සියයට 65 කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවමකර ගැනීම සඳහා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *