සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයා වන කාංචන ජයරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.