ඉදිරි සති දෙක තුනක කාලය තුළ ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එසේම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් තිදෙනෙක්, හෙදියක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙනෙක් කොවිඩ් ආසාදනයෙක් මියගොස් ඇති බව පරිපාලනමය වශයෙන් වාර්තා වී ඇති බවත් මේ තුළ මීට වඩා සාමාජිකයන් සිටිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *