ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා.