ඉන්දියාව විසින් ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් නිෂ්පාදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *