නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 55,842ක් වන බවයි පොලීසිය සඳහන් කලේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *