අද (21) සහ හෙට (22) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතු වී ඇති බවයි.

මධ්‍යම, ඌව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *