පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර අධිකාරීවරයෙකු යොදවා පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.