මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ටොන් 40 ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට පැමිණි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.