කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000 ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.