හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

By admin

Leave a Reply

Your email address will not be published.