තමා මේ වන විට සුව අතට පත්වෙමින් ඇති බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

තවත් දින කිහිපයකින් රෝහලින් පිටව යාමට හැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කොවිඩ් ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූ අතර එය ව්‍යාජ එකක් බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *