නිරෝධායන ඇඳිරිනීතිය පනවා රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
එය තමාගේ පෞද්ගලික මතය බවත් මහජනයා ලෙස තමන්ගේ වගකීම ඉටුකර මෙම තත්ත්වය සමඟ ඉදිරියට යායුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.