වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කළා.
මේ අතර ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩලයට හා ඊයේ (27) පැවති කොවිඩ් මර්ධනය කිරීම පිලිබඳ ජනාධිපති කාර්යසාදහන බලකා රැස්වීමටද ඔහු සහභාගී වී ඇති බව සඳහන් .
එම සටහන පහතින්,