ඊයේ (27) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 4,591ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 416,961 ක්.
පසුගිය 26 වන දිනයේ තවත් කොරෝනා මරණ 214 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,371 දක්වා ඉහළ ගියා.
(මූලාශ්‍ර – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)