කොළඹ නගරය තුල සීඝ්‍රවශයෙන් ඩෙල්ටා නව ප්‍රභේදය ව්‍යාප්ත වන බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙම සීඝ්‍ර ව්‍යාප්තිය සමග මේ වනවිට කොළඹින් පමණක් ඩෙල්ටා ආසාදිතයින් 292ක් හඳුනාගෙන ඇති බවයි ඔහු අප සඳහන් කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *