අද(28) සහ හෙට(29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
අද දින තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.