පවතින තත්වය මත මේ වන විට පැයකට කොරෝනා හේතුවෙන් මරණ 9ක් සිදු වන බව වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.
මෙලෙස වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පිරිස හෝ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස බවයි එතුමිය සඳහන් කරන්නේ.
හැකිතාක් එන්නත් ලබාගැනීම සම්පුර්ණ කරන ලෙස වෛද්‍යතුමිය වැඩිදුරටත් ජනතාවට අවධාරණය කරනවා.