අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.
එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර එතෙක් ලබන මස සිට ගුරු වැටුපට රුපියල් 5000 ක දීමනාවක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලබන නොවැම්බර් මස සිට ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කීරීමට නියමිතයි.