අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර එතෙක් ලබන මස සිට ගුරු වැටුපට රුපියල් 5000 ක දීමනාවක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන නොවැම්බර් මස සිට ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කීරීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *