අද වන විට රෝහල් සේවාවේ යෙදී සිටියදී කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති සෞඛ්‍ය කාර්ය මංඩළය දිනෙන් දින එකතු වෙනවා.
මේ වනවිට හෙදි නිළධාරින් -02 වෛද්‍ය නිළධාරින් 02, ගිලන් රථ රිදුරන් 02 සහ ලිපිකාරිනියක් කොවිඩ් ආසාදනයෙන් දන්නා පරිදි දිවියෙන් සමු අරන්. යනුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා තම ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *