ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ගෙන් මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව ඉන්දීය පරීක්ෂණ නිලධාරීන් සාක්ෂි සටහන් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඇයගෙන් පැය 5ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඇය චූදිතයෙක් නොවන බවත් සුකේෂ් චන්ද්‍රසේඛර් ට එරෙහිව විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි සටහන් කරගත් බවයි.

ඒ අනුව අදාළ පුද්ගලයා සිය බිරිඳ වන ලීනා පෝල් යොදාගෙන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ට වංචාකර ඇති බවයි සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *