අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *