සීනි ආනයනකරුවන් සඟවා තිබියදී සොයාගත් සීනි තොග පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා අද (01) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.
ඒ් අනුව මේ සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්. එස්. පී. නිවුන්හැල්ල සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසියද එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.