රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන තීරණය හෙට දිනයේදී ගන්නා බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.

හෙට පැවැත්වෙන කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත බලකා හමුවේදී එම තීරණය ගැනීමට නියමිත බව සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published.