සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.