සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) ආරම්භ වනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රීලංකා වේලාවෙන් තරඟය පස්වරු 3ට ආරම්භ වනවා.
පළමු තරඟයේ ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.