අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය උදෑසන 10.30 ට ආරම්භ වන අතර, පස්වරු 4.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *