ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 68 වන වියේ පසු වුණා.

මීට පෙර කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා පසුගිය දා යළි තම නිවෙසට පැමිණ තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *