කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා වන්නේ ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනයි.