වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරනවා.