ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද(10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුසල් ජනිත් පෙරේරාට අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙම තරගයේ දී ද අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අංක 3 ස්ථානය යළිත් භානුක රාජපක්ෂට හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *