නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනය තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 69,288ක් වනවා.