නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සමුළුව ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *