ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අමෙරිකානු හා මෙක්සිකෝවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව යාමට නියමිත නිසා බවයි පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *