ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ , අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *