සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති අතර ඔහුගේ සමීප ආශ්‍රිතයින් 6 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනයට ලක් කෙරුණු පිරිස අතර සන්රයිසස් ක්‍රීඩක විජයි ශන්කර් ද සිටින බවයි වාර්තා වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *