පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා අද (22) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විරෝධතාවක් පැවැත්විණ.
මෙම විරෝධතාවය පැවැත්වුණේ, නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.
අමෙරිකාවේ සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් විරෝධතාවය සංවිධානය කර තිබිණ