ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් අ.ඩො. මිලියන 500ක ණය සැලැස්මක් ලබාගැනීමට රජයේ අවධානය යොමු තිබෙනවා.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් පවතින අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය මීට පෙර රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහාවන කොන්දේසි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *