විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
පසුගිය වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් බඳවා ගැනීමට අදාළව මෙම කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවා
මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,000ක් පමණ බඳවා ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.