2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් මස 12 වන දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ අනුව දින 06ක් දෙවන වර කියවීමේ විවාදය සඳහා ද, දින 16ක කාලයක් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා ද වෙන් කෙරෙන බව වාර්තා වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *