විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා.

තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මේ බව අනාවරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය අනුව නුදුරේදී මෙරට පවතින වාහන මිලද පහළ යනු ඇති බවට ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *