ලොවපුරා ජනප්‍රිය වී සිටි නව පරපුරේ ගායිකාවක් වන යෝහානි සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටිනවා.